Empty Calories කියන්නේ ?
 Calories පමණක් ඇති විටමින් හා ඛනිජ වර්ග නැති හෝ ඉතා අඩු ආහාර වලට.
මොනවාද මේ ආහාර 
Cakes , cookies , donuts වැනි පිට් හා සීනි අධික ආහාර 
Beverages - පාන වර්ග , සෝඩා වර්ග , සීනි අධික පලතුරු බීම 
Ice cream , milk shakes 
Processed meat - sausages , bacon, hot dogs වැනි සකස්කල ආහාර 
Fast foods - pizza , burgers ,french fries වැනි ආහාර 
මෙවැනි ආහාර කීපයක දල calories අගය බලමු 
French fries     320
Burger             300
Hot dog           300
Biscuits           300
Cake                250
Ice cream        200
මේවා නිතර ආහාරයට ගැනීම තරබාරු වීමට ප්රබල හේතුවක්.
ඊට අමතරව දියවැඩියාව ,අධික රුධිර පීඩනය, හෘද ආබාධ, අංශ බාග , අක්මවේ තෙල් තැම්පත් වීම වැනි රෝග ඇති කරනවා.
මේවා බොහොමයක් උග්ර පිලිකා කාරක.
Diet කරන ඔබේ පරම හතුරෙක්.
පලතුරු - ඇපල් , දොඩම් , නාරන් , පේර , කොමඩු , බෙලි ,දිවුල් , බෙරි වර්ග 
එලවලු - කැරට්,කොල පාට එලවලු ,broccoli , බෝංචි 
ධාන්ය වර්ග - නිවුඩු හාල් , කුරක්කන් , කඩල , කවුපි , මුංඇට 
හැකි සෑම විටම කෘතිමව සැකසූ ආහාර වලින් තොර ස්වභාවික ආහාර වලට පුරුදු වෙමු.
නිරෝගී වෙමු 





No comments:
Post a Comment