Covid 19 Delta variant New symptoms
ඩෙල්ටා ප්‍රභේදයේ රෝග ලක්ෂණ වෙනස් වෙලාද ?
Covid 19 රෝගයේ ඔබට හුරු පුරුදු රෝග ලක්ෂණ වන්නේ
- උණ
- වියලි කැස්ස
නමුත් ඉහත රෝග ලක්ෂණ නොමැති වුවද පහත රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් තියෙනවා නම් එය covid 19 ඩෙල්ටා ප්‍රභේදය විය හැක.
- බඩ බුරුල් වීම
- නාසයෙන් සොටු දියර ගැලීම
- මස්පිඩු කැක්කුම
- දිගටම පවතින හිසරදය
- වමනය
- උගුරේ කැක්කුම
- විඩාබර ගතිය
සැලකිලිමත් වෙන්න
ඉහත රෝග ලක්ෂණ පවතීනම් PCR හෝ RAT ( Rapid Antigen Test ) පරීක්ෂණයක් කර ගන්න
පරිස්සම් වෙමු
No comments:
Post a Comment