- වයස අවුරුදු 18 ට වැඩි සහ 60ට අඩු විය යුතුය
- බර 50kg ට වැඩි විය යුතුය
- රුධිරයේ හිමොග්ලොබින් Hg 12.5 ට වැඩි විය යුතුය
- මාස 4ක් ඇතුලත ලේ ලබා නොදී තිබිය යුතුය
- හෘද ආබාධ , අධික රුධිර පීඩනය ,දිය වැඩියාව ,වකුගඩු රෝග , අක්මා රෝග , ස්නායු රෝග , පිලිකා වලින් තොර විය යුතුය
- මැලේරියාව , සෙංගමාලය ( Hepatitis B, C ), HIV නොතිබිය යුතුය
Wednesday, July 28, 2021
පිලිකා රෝගියකු, තැලසීමියා දරුවෙක් තව දිනක් ජීවත් කරවමුද ?
Basic Life Support දන්නවාද ?
Friday, July 23, 2021
obesity පරදවමු weight loss දැනගෙන කරමු
ඇයි මෙහෙම මහත්(obese ) වෙන්නේ
කෑමක් දැක්කත් ඇති මහත් (obese ) වෙන්න
අපිට කවදාවත් කෙට්ටු (slim ) වෙන්න බැරි වෙයිද ???
weight loss කරන්න , healthy life එකක් ගෙවන්න , කැමති ඇදුම් අරගෙන fashion කරන්න කවදාවත් බැරි වෙයිද ???
මේ අපි ගොඩාක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් .
ඇයි මහත් (obese ) වෙන්නේ ?
මහත්(obese) වෙන්න හේතු ගනනාවක් තියෙනවා.
අපිට පාලනය කරන්න පුලුවන් සහ පාලනය කරන්න බැරී වශයෙන් කොටස් 2යි.
ජාන මගින් පරම්පරාවෙන් පරම්පරාවට තරබාරු (obesity )වෙන අවස්තා තියෙනවා.
ඉතාමත් සුලු පිරිසක්.
සමහර රෝගාබාධ , විශේෂයෙන් අන්තරාසර්ග පද්ධතිය (endocrine system ) සම්බන්ධ රෝග.
ඔය හෝමෝන ( hormone) සම්බන්ධ රෝග කියන්නේ .
උදා තයිරොයිඩ් (Thyroid ) හෝමෝන අඩුවෙලා ඇති වෙන Hypothyroidism.
මේවා බොහොමයක් බෙහෙත් මගින් පාලනය කරන්න පුලුවන්.
සමහර බෙහෙත් වර්ග ( corticosteroids , antidepressants, insulin ,anti-seizure,) ගොඩාක් කාලයක් පාවිච්චි කරන විට එහි අතුරු ආබාධයක් ලෙස මහත් වෙනවා.
තරබාරු (obese) වීම් නිසා ඇති වෙන්න පුලුවන් සංකුලතා
- අධික රුධිර පීඩනය ( high blood pressure )
- දියවැඩියාව (diabetes )
- හෘද ආබාධ (heart attacks )
- අංශ බාගය (stroke )
- අක්මා රෝග (liver diseases )
- වකුගඩු රෝග (kidney diseases )
- හන්දි හා මාංශපේශි ආබාධ ( muscles & joints diseases )
- පිලිකා ( cancer )
වැනි බොහොමයක් රෝග වලකාලීමට කරන්න පුලුවන් මොක්කද්ද ???
Weight loss දැනගෙන කරමු
කොහොමද ???
අඩුම ගානේ ශරිරයේ බරෙන් 5% හෝ 10% weight loss කරමු
ඊට වැඩි නම් තවත් හොඳයි
නමුත් අපිට පාලනය කරන්න පුලුවන් ඒත් අපේ නොසැලකිලිමත්කම සහ කම්මැලිකම නිසා තමයි ගොඩාක් දෙනෙක් මහත්(obese ) වෙන්නේ.
අපේ දවසේ වැඩ කටයුතුවලට ශක්තිය අවශ්‍යතාව ආහාර වලින් ලබා ගන්නවා.
එය එක් එක් පුද්ගලයා අනුව වෙනස්.
අපි කියමු 2000 kcal ඔනා කියලා,නමුත් වැරදි ආහාර පුරුදු නිසා 3000kcal විතර ගන්නවා.
Exercise අඩු නිසා වැය කරන්නේ 1000kcl විතරයි.
ඉතිරි 2000kcal ටික තෙල් ( Fat)විදිහට ඇගේ තැම්පත් කරනවා.
7000kcl = 1kg FAT
ඔහොම සති කිහිපයකින් මාසයකින් අවුරුද්දකින් කොච්චර තෙල් තැම්පත් වෙයිද
විසදුම තියෙන්නෙත් ඔතනම තමා.
කරන්න බැරි දෙයක්ද ? අපෝ පුලුවන්
කොහොමද කරන්නේ ?
හොඳ diet plan එකක් දාගෙන කෑමෙන් එන Kcal අඩු කරනවා
Exercise වලින් kcal loss වෙනඑක වැඩි කරනවා
7000 kcal අඩු උනා කියන්නේ බර 1kg අඩු වෙනවා
අදම බර මනිමු
Weight එකෙන් 5% හෝ 10% calculate කරමු
ගැලපෙන Diet plan එකක් තෝරාගමු
Intermittent Fasting කරන්න පුලුවන් නම් ගොඩාක් හොඳයි.
Time period එකක් තියා ගන්න 1week / 2week/ 1 month / 3 months
Eg ## 10 kg weight loss challenge ## in 3 months
Target එකට යමු
දවසක පැය 1/2 ක් වත්
exercise කරන්න ( jogging / cycling / swimming/ weight lifting )
දවසෙන් දෙකෙන් ගොඩාක් බර අඩු (weight loss )කරන්න යන්න එපා.
අවුරුදු ගානක් එකතුවෙච්ච තෙල්(fat) තට්ටුව දවසෙන් දෙකෙන් අඩු කරන්න බැහැ.
ටිකෙන් ටික අඩු කරන්න පුලුවන්.
# weight loss දැනගෙන කරමු #
සැහැල්ලු වෙමු නිරෝගී වෙමු
Metabolic syndrome ඔබටත් තියෙනවද බලන්න
Metabolic syndrome කියන්නේ රෝග තත්ත්ව කිහිපයක් නිසා හෘද ආබාධ ,අංශ බාග හා දියවැඩියාව ( type11) සෑදීමේ අවදානම වැඩි විම.
ඉන්සියුලින් හෝමෝනය දේහ ක්රියාකාරීත්වය පවත්වා ගන්න ඉතා වැදගත්.
ඔය තෙල් ටිකක් තිබ්බා කියලා ඔච්චර බය වෙන්නේ මොකටද ?
මොනවාද මේ Empty Calories
Empty Calories කියන්නේ ?
Tuesday, July 20, 2021
Covid 19 Delta variant New symptoms
Covid 19 Delta variant New symptoms
ඩෙල්ටා ප්‍රභේදයේ රෝග ලක්ෂණ වෙනස් වෙලාද ?
Covid 19 රෝගයේ ඔබට හුරු පුරුදු රෝග ලක්ෂණ වන්නේ
- උණ
- වියලි කැස්ස
නමුත් ඉහත රෝග ලක්ෂණ නොමැති වුවද පහත රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් තියෙනවා නම් එය covid 19 ඩෙල්ටා ප්‍රභේදය විය හැක.
- බඩ බුරුල් වීම
- නාසයෙන් සොටු දියර ගැලීම
- මස්පිඩු කැක්කුම
- දිගටම පවතින හිසරදය
- වමනය
- උගුරේ කැක්කුම
- විඩාබර ගතිය
සැලකිලිමත් වෙන්න
ඉහත රෝග ලක්ෂණ පවතීනම් PCR හෝ RAT ( Rapid Antigen Test ) පරීක්ෂණයක් කර ගන්න
පරිස්සම් වෙමු
Heart එක service කරමුද
අද සැප්තැම්බර් 29 ලෝක හෘද දිනය (world heart day). උපන්න දවසේ පටන් අන්තිම හුස්ම දක්වා රැයක් දවාලක් නැතිව දවස් 365 ම පැය 24ම නොනවත්වා වැඩකරන ...
-
ඉක්මනින්ම බර අඩුකරන්න තියෙන හොඳම විසදුම තමන්ට ගැලපෙන Diet plan එක ක් අනුගමනය කිරීම. Diet plan ක් රම ගොඩාක් තියෙනවානේ ඒකෙන් අපිට ගැලපෙන ක...
-
ඇයි මෙහෙම මහත්(obese ) වෙන්නේ කෑමක් දැක්කත් ඇති මහත් (obese ) වෙන්න අපිට කවදාවත් කෙට්ටු (slim ) වෙන්න බැරි වෙයිද ??? weight loss කරන්න , he...
-
Empty Calories කියන්නේ ? Calories පමණක් ඇති විටමින් හා ඛනිජ වර්ග නැති හෝ ඉතා අඩු ආහාර වලට. මේවායේ calories ඉතා අධිකයි. නමුත් පෝෂණ ගුණය ඉතා...